Awadiyen Lyrics | Mp3 | Video - Dimanka Wellalage









අවදියෙන් අපි තාමත් අවදියෙන්
ජීවිතේ හැම මොහොතෙම අවදියෙන්
ඉදිරියෙන් අපි නිඹඳව ඉදිරියෙන්
ලෝකයේ හැම අතරෙහි ජීවයෙන්
ඝනදුරින් පිරී ලොවේ එළියයි අවදිවූ හිත උතුම්
ආ මාවතේ මංසලේ නැවතිලා
ආදරෙන් උතුරනා මුදු හිත විවර කර සැණින්
නව ලෝකයක් හදමු දැන් ආදරෙන්

awadiyen api thaamath awadiyen
jeewithe hama mohothema awadiyen
idiriyen aip nimbandawa idiriyen
lokaye hama atharehi jeewayen
ghanadurin piri lowe eliyayi awadiwu hitha uthum
aa maawathe mansale nawathila
aadaren uthurana muku hitha wiwara kara sanin
nawa lokayak hadamu dan aadaren